ජනවාරි මාසයේ මෙරටට සංචාරකයන් 1682ක් පැමිණිලා


පසුගිය ජනවාරි මාසය තුළ මෙරටට සංචාරකයන් 1682ක් පැමිණ ඇත.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
කොවිඩි - 19 වසංගතයෙන් පසු සංචාරකයන්ට රට විවෘත කෙරුණේ පසුගිය ජනවාරි 21වෙනිදායි. මෙ කාලය තුළ යුක්රේන, බෙලරූස් හා චීන ජාතික සංචාරකයන් මෙරටට පැමිණි බව ද එම වාර්තාවේ සඳහන් වේ.


Views
1313
2021-02-15 06:19:41
සංචාරක පුවත්
ජනප්‍රිය පුවත්