"Be Sri Lankan Buy Sri Lankan'' ප්‍රදර්ශනය හෙට සංචාරක ඇමති ප්‍රසන්න අතින් විවෘත වෙයි


"Be Sri Lankan Buy Sri Lankan'' ප්‍රදර්ශනය විවෘත කිරීම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් හෙට උදේ 10.00 ට කොළඹ 07, B.M.I.C.H හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මණය ශාලාවේ දී සිදු කෙරේ.
මෙම ප්‍රදර්ශනය පෙරබරවාරි 12.13 සහ 14 දිනවල උදේ 10 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
1899
2021-02-11 11:49:34
ජනප්‍රිය පුවත්