නොමිලේ එක්දින මාධ්‍ය වැඩමුළුවක්

රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම. පිටපත් රචනය හා කැමරාකරණය සහ රංගනය පිළිබඳ නොමිලේ පවත්වන එක්දින වැඩමුළුවක් පෙබරවාරි 27 වැනිදා උදෑසන 09.00 ට නුගේගොඩ පිහිටි Collage Of Media Studies ආයතනයේදී පැවැත්වේ. ආසන සීමිත බැවින් අදම ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න. දරකථන විමසුම් - 076 89 89 757 යන අන්කයෙනි
Views
2019
2021-02-11 09:46:59
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්