රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම.
පිටපත් රචනය හා කැමරාකරණය සහ රංගනය පිළිබඳ නොමිලේ පවත්වන එක්දින වැඩමුළුවක්
පෙබරවාරි 27 වැනිදා උදෑසන 09.00 ට නුගේගොඩ පිහිටි Collage Of Media Studies ආයතනයේදී පැවැත්වේ. ආසන සීමිත බැවින් අදම ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.
දරකථන විමසුම් - 076 89 89 757 යන අන්කයෙනි