මුදල් හා ප්‍රග්ධන වෙළෙදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති කබ්රාල් හෙට වැඩ අරඹයි

මුදල් හා ප්‍රග්ධන වෙළෙදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෙට (14 ) උදේ 9.00 ට මුදල් අමාත්‍යංශයේ දී සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනී.

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන කබ්රාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජේෂ්ඨ ආර්ථික උපදේශකවරයා ද වේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට පත් විය.

Views
159
2020-08-13 10:19:44