කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 28 ට නගී
මෙරට 28 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Views
76
2020-03-16 11:22:18