අපේක්ෂකයින් 35ක් ජනපතිවරණ සටනේ


2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) සිය නාමයෝජනා භාර දෙන ලදී.

ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප මුදල් තැන්පත් කර තිබූ චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 06 දෙනෙකු අද නාමයෝජනා ඉදිරිපත් නොකළේය.ජායාරුපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනාව බාරදීමට මැතිවරණ කොමිසමට පැමිණෙන අයුරුයි.

Views
155
2019-10-07 10:32:56
ජනප්‍රිය පුවත්