ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට “දේශ කීර්ති ලංකා පුත්‍ර” සම්මානය
ශ්‍රී ලංකා ආර්ථිකය සහ රට දැය සමය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට “දේශ කීර්ති ලංකා පුත්‍ර” ගෞරව සම්මානය ප්‍රධානය කිරීම ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය විසින් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරඳුන් අභියසදී ඉකුත් සිකුරාදා ( 23 ) සවස දහසක් මහා සංඝරත්නය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. ජායාරුපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය අනු නායක, රාජකීය පණ්ඩිත ගලපිටියාගම විමලධම්ම නාහිමිපාණන් වහන්සේ අතින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එම සම්මානය ප්‍රධානය කළ අයුරුයි.

Views
71
2019-08-26 10:26:27
කාලීන පුවත්