හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට දේශ කීර්ති ලංකා පුත්‍ර සම්මානය ප්‍රධානය කිරීම 23 වැනිදා අනුරාධපුර දී
ශ්‍රී ලංකා ආර්ථිකය සහ රට දැය සමය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ශ්‍රී ලංකා රමාඥ්ඥ මහා නිකායේ මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන දහසක් වූ මහ සඟරුවනේ ආශීර්වාදයෙන් දේශ කීර්ති ලංකා පුත්‍ර ගව්රව සම්මානය ප්‍රදානය කිරීම අගෝස්තු මස 23 වැනිදින සවස 4.00 ට අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් අභියසදී සිදු කරනු ලබයි.

මහා සංඝරත්නය සහ හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සම්භාවනීය ආරාධිතයින් රැසක් මේ අවස්ටාවට සහභාගී වීමට නියමිත බව උතුරු මැද පළාත් ශාසන පුනර්ජීවන පදනම පවසයි.
Views
67
2019-08-12 07:28:38
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්