දයා පත්මකුමාර විජේරත්න අභාවප්ප්‍රාප්ත වෙයි

දයා පත්මකුමාර විජේරත්න මහතා ඊයේ (25) රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත විය.

ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසු විය.නෙලීමා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂය වූ විජේරත්න මහතා ගීත් ජානු පුතනුවන්ගේ සහ සජී නිම්මි හා ලීෂා සජිනි යන දියණියන්ගේ පියාණන් විය.එසේම නදීකා පුෂ්පකුමාරි සහ හර්ෂණ සම්පත් යන අයගේ මාමණ්ඩියද විය.
දේහය 'නෙලීමා'
ගනේගම උතුර, බද්දේගම ( බද්දේගම පොලීසිය අසල ) යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතය.අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
Views
267
2019-05-25 23:28:37