බෞද්ධ හිමිකම් කොමිසම ඇඹිලිපිටියේදී සාක්ෂි විමසයි


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම පෙරේදා (11) උදේ 9.30 සිට සවස 2.30 පමණ දක්වා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී පැවැත්විණි.මෙහිදී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් සාක්ෂි දුන්හ.ජායාරුපයෙන් දැක්වෙන්නේ පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් බෞද්ධ කොමිෂන් සභාවට සාක්ෂි දුන් අයුරුයි.
Views
107
2019-05-12 08:04:08
කාලීන පුවත්