මීගමුවට පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය පවසයි.

මේ මොහො‍තේ සිට හෙට(06) උදෑසන 7.00 දක්වා‍ ඇදිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

අද පස්වරුවේ ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස‍ ඇඳිරි නීතිය පනවා තිබේ.
Views
491
2019-05-05 11:53:36
කාලීන පුවත්