අශේන් බ්‍රයන් සමරජීවගේ අවසන් කටයුතු අද ඉදුරුවේදී


අභාවප්‍රාප්ත අශේන් බ්‍රයන් සමරජීව ශිෂ්‍යාගේ අවසන් කටයුතු අද සිදු කෙරේ.අද සවස 3.00 ට අවමගුල් පෙරහැර නිවසින් පිටත් වේ.

-සමන්ත සමරජීව සහ ඩිලානි කාන්චනා පෙරේරා දෙපළගේ වැඩිමහල් පුතු වූ අශේන් බ්‍රයන් සමරජීව (14) ශිෂ්‍යයා අභාවප්‍රාප්ත විය.ඔහු බද්දේගම ඇන්ටන් පෙරේරා මහතාගේ සහ ඉඳුරුවේ කාන්ති පෙරේරා දෙපලගේ වැඩිමල් මුණුපුරාද විය.අවසන් කටයුතු හෙට (09 වැනි සෙනසුරාදා ) සවස ඉඳුරුවේ ගෝනගල පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.දේහය දැනට ඉඳුරුව, ගල්බොඩ , 'ලුම්බිණි ' නිවසේ තැන්පත් කර ඇත.
Views
363
2019-02-08 15:48:35