ශ්‍යාම් නුවන් ගනේවත්ත
නේපාල සංචාරක මණ්ඩලය සහ නේපාල සංචාරක නියෝජිත සංවිධානය ප්‍රථම වතාවට වතාවට සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනය (Buddhist International Travel Mart) රටවල් රැසකින් නියෝජිතයින් පැමිණීමට නියමිතය.
මේ නියෝජිතයින් බොහෝ දෙනෙක් සඳුදා (07) නේපාලයේ කත්මන්ඩු නුවරට පැමිණේ .මේ පිරිස ජනවාරි 13 දින දක්වා එරට රැදී සිටිමින් ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වෙති.
සිදුහත් කුමරා උපන් ලුම්බිණිය මුල් කර ගනිමින් බෞද්ධ වන්දනා සංචාරක ස්ථානයක් ලෙස එරට ප්‍රචලිත් කිරීමේ මේ
ප්‍රදර්ශනයේ අරමුණයි.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව විවිධ සහ රටවල මාධ්‍යවේදීන් සහ බ්ලොග්කරුවන් සදහා දින කිහිපයක දැනුවත් කිරීමේ චාරිකාවක් අදාළ ආයතනය විසින් සංවිධානය කර ඇත.