අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වේ
කිතු බැතිමතුන්ගේ අසිරිමත් නත්තල් උදාව නිමිත්තෙන් පැවැත්වෙන රාත‍්‍රි දේව මෙහෙයන් පෙරේදා (24දා) රාති‍්‍රයේ දිවයින පුරා පිහිටි දේවස්ථානවලදී පැවැත්විණි. එහි ප‍්‍රධාන දේව මෙහෙය පයාගල ශාන්ත ජෝසප් මුනිදුන්ගේ දේවස්ථානයේදී අගරදගුරු මැල්කම්රංජිත් කාදිනල්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී ගවලෙන ආසිරි ගැන්වූයේ මෙසේය.
Views
217
2018-12-25 20:04:53
කාලීන පුවත්