කොටස් වෙළෙදපොල ඉතා සරලව පස්වන සංශෝධිත මුද්‍රණය නිකුත් වේ
මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත කොටස් වෙළෙදපොල ඉතා සරලව ග්‍රන්ථයේ පස්වන සංශෝධිත මුද්‍රණය දැන් නිකුත් වී ඇත.
මෙම ග්‍රන්ථය ශාක්‍ය ප්‍රකාශනයකි.

මේ ග්‍රන්ථය කොළඹ කොටස් හුවමාරුවේ මාර්ගෝපදේශකත්වය යටතේ සම්පාදනය කර ඇති අතර කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ග්‍රන්ථයට පෙරවදනක්ද සපයා ඇත,

මෙම ග්‍රන්ථයේ මිල රු .250කි. ශාක්‍ය ප්‍රකාශකයන්ගෙන්ම මේ ග්‍රන්ථය මිලදී ගන්නේ නම් සියයට 40 ක වට්ටමකට එනම් රු.150 කට මිලදී ගත හැකිය.ඔබේ පිටපත අදම වෙන් කර ගැනීමට 0773558189 සහ 0714834627 යන දුරකතන අංක වලට අමතන්න.
Views
313
2018-12-18 14:17:44
ආර්ථික පුවත්