පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ ගැසට් නිවේදනය ත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර අතුරු තහනම් නියෝගයක් නියෝගයක් නිකුත් කරන ලදී.


එම ගැසට් නිවේදනයට එරෙහි සියලු පෙත්සම් විභාගයට ගැනීමටද උසාවිය තීරණය කර ඇත
Views
280
2018-11-13 07:51:12
දේශපාලන පුවත්