ජනපති අද ජාතිය අමතයි - මහින්දගෙනුත් ප්‍රකාශයක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) දිනයේ දී ජාතිය අමතා කතා කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයාද අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
හෙට උදෑසන‍ මෙය සිදු කිරීමට නියමිත බව අද දෙරණට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

මේ අතර, සඳුදා දිනයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

මෙම කැබිනට් මණ්ඩලය 30ත අඩු ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් වනු ඇත.
Views
420
2018-10-27 15:49:39