මහින්ද නවදිල්ලියට ළගා වෙයි


තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු ඇතුළු දුත පිරිස නව දිල්ලි අග නුවර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී භාරතීය ජනතා පක්‍ෂයේ ජේෂ්ඨ නායක ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රි ආචාර්යය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් ගෞරවනීය ලෙස පිළිගනු ලැබූ අයුරු.
Views
53
2018-09-10 14:59:10
ජනප්‍රිය පුවත්