විරෝධතාකරුවෝ කොළඹ රැය පහන් කරති


ජනබලය කොළඹට“ විරෝධතාකරුවෝ මේ වන විට ලේක්හවුස් වටරවුම ඉදිරියේ රැස්ව රැය පහන් කරමින් සිටිති.

ලෝටස් මංසන්ධිය හා ලේක්හවුස් වටරවුමේ එක්ව සිටින විරෝධතාකරුවන් ඊයේ (05) රාත්‍රීයේ කොළඹ රැඳී සීටිමට බලාපොරොත්තු වන බව කියා සිටියහ.

මේ අතර ජන රැළියට සමගාමීව පවත්වනු ලබන සත්‍යග්‍රහය ද ඊයේ රාත්‍රීයේ ආරම්භ කෙරිණි.
Views
274
2018-09-05 14:53:00
දේශපාලන පුවත්
ජනප්‍රිය පුවත්