ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිතයට

කුරුණෑගල මහාධිකරණය හමුවේ කැදවන ලද නඩුවකට ඊයේ (03) දිනයේ පෙනී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත‍්‍රීවරයා බන්ධනාගාරගත කර ඇත.

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන මුල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් මන්ත‍්‍රිවරයා නඩුව අසා නිම වන තෙක් රක්‍ෂිත බන්ධනාගාර ඇත.

මන්ත‍්‍රීවරයා සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු රිමාන්ඞ් කර ඇත.
Views
364
2018-09-03 15:55:14
ජනප්‍රිය පුවත්