බන්දුලගේ දියණිය ශ්‍රේෂ්ඨාකරණයේදි නිතිඥවරියක් ලෙස දිව්රුම් දෙයි
කුමුදුමලි තරංගා ගුණවර්ධන මෙනවිය අද දින ශ්‍රේෂ්ඨාකරණයේදි නිතිඥ වරියක් ලෙස දිවුරැම් දුන්නාය.

ඇය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියයි.

ඇයට ශ්‍රී ලංකා ආර්ථිකයේ උණුසුම් සුභ පැතුම් .
Views
325
2018-08-31 14:38:34
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්