මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
“ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. වි
...සම්පූර්ණ පුවතට